Friday, March 6, 2015

පීතල දෙන්නා







උයසක වන්දැල
හින්නෙක් දෙටියා
මයිය අලෝ වාගේ

නක්කෙනේක්ගෙ  එම
ආතර පිතා
කෙනෙක් අනා
ආරිස් පීතා..

මුන්නගේ දේනත් 
උක වගේ එනත් 
වග නම් ඈගෙයි
දෙතර රියන් සහ හරියන්

ආතර පීතා
මොඩ කොටල් උනත්
ආරිස් පීතා
මස උහතයි

ගදුරා අන්නට
පොං මඩි කාලේ
කිපිට අව්වේ
පෙහල තියෙන පාලි හතර

ආතර පීතයි
ආරිස් පීතයි
දේ එන්නම
ගෙට්ට තඩියෝ

24 comments:

  1. නියම කවි පංතිය !

    ReplyDelete
  2. මල් කොබාගෙ ඔලුවට කුරුම්බැට්ටියක් වැටිලද කොහෙද ? :o

    ReplyDelete
    Replies
    1. @-) එතකොටත් මෙහෙම වෙනවද කම්මලේ .. ඊයේ ඔෆිස් ඒකෙ කරන්න වැඩක් තිබ්බේ නැ.. ඉතින් ඕක තමා කලේ..

      Delete
    2. ගහෙන් බහිද්දි වලල්ල ලෙහිලා..අහවල් එකේ ගහදිගේ ඇතිල්ලිලා...

      Delete
  3. කට්ට පවිය...........................

    ReplyDelete
    Replies
    1. ඉහම බොස්තුතුයි.. cheer

      Delete
  4. වෙරු මනසක්නේ
    කඹ උරලා ඇත්තේ
    වෙහෙම මෙනස්කම්
    උරනා කන් තමා
    වේකේ ලොනස් කරන්

    ReplyDelete
    Replies
    1. වෙන්කූ ටැවා
      දිබගේ ඔරියට

      ආ නම වෙනස් වෙලා රස සරණිය කියල.. අර ටි,වී ඒකෙ රස සරණිය වගේ කෑම හදන්න පටන් ගන්නවත් ද?

      Delete
    2. රස කිව්වොත් තොපිට ඉතිං කෑමම තමා.... ඇයි යකෝ වෙන රසවල් ඇත්තෙම නැද්ද?

      Delete
    3. රස කිව්වම ඉස්සෙල්ලම මතක් වෙන්නෙ කෑම නෙ. අනිත්ව රස විදින්න කාල ඉන්න එපැයි.. බක පණ්ඩිතය වගේ කිව්වට කෑමක් දැක්කොත් නොකා ඉදි ..

      Delete
  5. අම්මපා බොල බාගට කියවන් යද්දී මොකද්ද මේ කියලා තේරුනේ..

    මොනා උනත් එල ඈ..

    ReplyDelete
    Replies
    1. හක හක හක ... කොහොම හරි තේරුනා නම් එච්චරයි..

      Delete
  6. නේක මියමයි
    වඤ්ඤං මගේ.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස්....... මටත් වඤ්ඤං මගේ ඒගෙන විනවා දැන්නම් @-)

      Delete
  7. Replies
    1. :) ඉහම බොස්තුත්යි..

      Delete
  8. Replies
    1. දෙකක් දාල ඉන්න වෙලාවක බලහං.

      Delete
    2. අටොම්, ප්‍රසන්න කිව්ව වැඩේ වත් කරලා බලමු..

      Delete
  9. මේ සෙද්ද අනිත් පැත්ත හරවන්නයි...ආයෙ කියවන්නයි...ගිහිල්ලා මල අතට ආවා බොල...අද මොකද හාමිනේ කොහු පාරක්වත් දුන්නද උදේ පාන්දර කනපිට හැරෙන්න.

    ReplyDelete
    Replies
    1. අපේ හෝම් ඒකෙ කොසුස් නැ වැකුම්ස් එකක් තියෙන්නෙ.. . . ඕක හොද පිට හරවල තිබ්බනම් මෙලෝ රහක් නැතුව යනවා .එකයි ඔහොම දැම්මේ.. :d .. උබත් කම්මැලි වෙලා දැන් ලේසි විදීමයි හොයන්නෙ...

      Delete
  10. හෝනි සිඳ කානි සිවිය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සානි සීරිකාගෙ කෝනි සිමෙන්ට් එකට . ෂෝක් නම සීනි සාරිකා :d . සීනි දාලා ලිව්වනම් මට කුණු හබ්බෙන් බනි කට්ටිය..

      Delete