එකමත් එක කඩයක්
තුල
උඩුකය නිරුවත්
මිනිසෙක්
පිටි අනමින්
ඉන්නවාලු
රොටි හදන්නට
තනමින්
අනා තියන පිටි
මෝලිය
වසා දමන්නට
ගන්නෙත්
කරේ දමාගෙන
සිටිනා
ඔහුගේ මේ අමුඩ
රෙද්ද
ටික වෙලාවකින්
පැමිනිල
යලිත් රෙද්ද
කරේ දමා
පටන් ගනී
අනන්න යලි
කලින් ඇනුව පිටි
මෝලිය
පිසදමමින් දහඩිය
බිදු
ගෙලෙහි කිහිලි
වල තැවරුන
නාසය සුරා ගන්නෙත්
කඩය ඉදිරියෙන්
ඉදගෙන
අත තැවරුණු ඉතුරු හොට්ට
පිහ ගන්නෙත්
අමුඩ රෙද්දෙ
පිපෙනා තුරු
පිටි මෝලිය
වසා තිබ්බේ ඒ රෙද්දෙන්
සවසට දිය නා
ගත් කල
පස්ස ඇතුළු
සර්වාන්ගේ
පිසදා ගන්නට
තියෙන්නෙ
ඔහුගේ මේ අමුඩ
රෙද්ද
අවසානේ අපි
ගිහිල්ල
රොටි කන්නෙ රස
කර කර
රොටියෙ පදම ආවේ තෙත
අමුඩේ නිසා
නොදැන නේද ?
මම මේ ගැන ගහපු ඇඩ් එක දැක්කා.. ඇත්තමයි ඒ වෙලාවෙනම් කෑමත් එක්ක එපා උනා..
ReplyDeleteකඩවල් වල කෑම හදන කුස්සියයි. කෑම හදන මනුස්පයයි දැක්කම කොහොමත් කන්න හිතෙන්නේ නැ තමයි..
Deleteකොබා මල්ලි දැකල නැද්ද උලුඳු වඩේ හදන හැටි?
ReplyDeleteහුකෑස්.... දනිමි දනිමි..
Deleteඊයා.. :O
ReplyDelete:-) මොකද තුෂානි බය උනාද ?
Deleteඑතකොට තමයි රහ.
ReplyDeleteඑල ද බ්‍රා ... ඇත්ත තමයි .. ෆ්‍රී ඒකෙ හම්බ වෙන ලුණු ඇබුල් පදමට දාල එනකොට තමයි රහ.. හික්ස්
Deleteකොහේදෝ මන්ද ඔහොම සීන් එකක් දැක්ක මං....
ReplyDeleteසජ්ජා..මේ සීන් එක පත්තරේක තිබ්බ . ඒක තමයි කවියට හරවල ගත්තෙ...
Deleteඋඹ අර උඹ හිටපු රටේ වීඩියෝ එක බලලා නේද මේක ලිව්වෙ...රොටී එච්චර රස ඒවා නිසා තමයි බොල...පෝෂ්‍ය ගුණය උපරිමයි.
ReplyDeleteඑහෙ රොටිත් එහෙම තමයි බන්. ඒවා පුච්චන්නෙ අගුරු ගොඩේ දාල.. යට පැත්ත බලලා කෑවේ නැත්නම් අගුරු කැල්ලක් එක්ක තමයි රොට්ට කන්න වෙන්නෙ.
Deleteඔවෑක්!
ReplyDelete