tag:blogger.com,1999:blog-4850334312992534561.post3394579302991055379..comments2022-03-01T02:24:08.027+05:30Comments on මල්කොබා : මලයා Anonymoushttp://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4850334312992534561.post-1948352097262269742015-05-10T18:32:04.091+05:302015-05-10T18:32:04.091+05:30කුඩු ගහලද බං උන්නෙ....බයිසිකලේ ආපු එකා නෑ කියලා බය...කුඩු ගහලද බං උන්නෙ....බයිසිකලේ ආපු එකා නෑ කියලා බයිසිකලේ අදිනකොට තේරෙනවනෙ...එහෙම නොතේරෙනවා නම් අපි වගේ ස්කූටර් පැදහං...වයිපරේ ලග ඉද්දි මොන තනියක්ද බං...අනේ මන්දා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-59842590766109534132015-05-08T13:51:19.304+05:302015-05-08T13:51:19.304+05:30යකොඩෝ කොබෝ, බයික් එකක පිටිපස්සෙ එකා නෑ කියල නොතේරෙ...යකොඩෝ කොබෝ, බයික් එකක පිටිපස්සෙ එකා නෑ කියල නොතේරෙන්න උඹට පාකින්සන්ද බං? අරූගෙන් ගුටි නොකා බේරුණා ඇති..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-23222013934047409862015-05-07T15:17:39.439+05:302015-05-07T15:17:39.439+05:30අපේ වඳබාප්පගෙ පුතාටත් ඔය වැනිම දෙයක් වුනා. තුන්දෙන...අපේ වඳබාප්පගෙ පුතාටත් ඔය වැනිම දෙයක් වුනා. තුන්දෙනා ඩබල් දාලා බයික් එක අද්දද්දි, පිටිපස්සෙ හිටිය දෙන්නම බිමට වැටුණා. වැටුණා විතරක් නම් මදැයි, බයික් කාරයා කෑගහනවලු, "මට වැඩට යන්න පරක්කු වෙනවා, පාරෙ ඉඳගෙන මගුලක් කරන් නැතුව ඉක්මණට නැගපියව්" කියලාගඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-27075576552971287732015-05-07T15:16:43.931+05:302015-05-07T15:16:43.931+05:30මලයට හිතෙන්න ඇති උඹ අපා ගත උනානං කියලා හෙහ් හෙහ්මලයට හිතෙන්න ඇති උඹ අපා ගත උනානං කියලා හෙහ් හෙහ්Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-58095184018642731852015-05-06T20:44:31.180+05:302015-05-06T20:44:31.180+05:30වේගයෙන් යන මෝටර් සයිකලයකි.පොලිසියෙන් අත දමා නවතා බ...වේගයෙන් යන මෝටර් සයිකලයකි.පොලිසියෙන් අත දමා නවතා බැලින්නම් තිදෙනෙකි.එකෙකුට හෙල්මට් ද නැත.
'කොහෙද තොපි තුන් දෙනා යන්නෙ ?? බීලා නේද?'
පොලිසියෙන් අහද්දී බයිසිකලය පැදපු පොර ආපසු හැරී බලා..
'හුටා .....සර්.. අපි හතර දෙනෙක් ආවා.. එකෙක් මඟ හැලිලා වගේ... පිං සිද්ධ වෙයි.. ඌව අරන් එන්න යන්න දෙන්න' කිව්වලු.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-84662475530505125152015-05-06T16:43:05.038+05:302015-05-06T16:43:05.038+05:30මටත් එවෙලේ හිතුනෙ ඕක තමයි. ඔය අපාය නැත්නම් ගෙදරටම ...මටත් එවෙලේ හිතුනෙ ඕක තමයි. ඔය අපාය නැත්නම් ගෙදරටම ගිහින් තමයි දැනගන්නෙ මලය නැ කියල .
Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-67355299645780523652015-05-06T16:40:37.078+05:302015-05-06T16:40:37.078+05:30ඒක වෙන්න ඇති විල් එක ඇතුලේ හැම තැනම කන්නාඩි හයි කො...ඒක වෙන්න ඇති විල් එක ඇතුලේ හැම තැනම කන්නාඩි හයි කොරල තියෙන්නෙ.. :-?Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-29798146675985835602015-05-06T16:39:39.637+05:302015-05-06T16:39:39.637+05:30:)) හික්ස් :)) හික්ස් Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-66954273365101760732015-05-06T15:56:50.551+05:302015-05-06T15:56:50.551+05:30යකාගේ අවමංගල සේවයක්නේ. හික්ස්... තව ටිකෙන් දෙන්...යකාගේ අවමංගල සේවයක්නේ. හික්ස්... තව ටිකෙන් දෙන්නටම හර්ස් එකෙන්ම යන්න තිබ්බ. Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-83498529379866508682015-05-06T14:40:31.323+05:302015-05-06T14:40:31.323+05:30හි..හි.. හොඳ වෙලාවට අපායක් තිබුනේ :))හි..හි.. හොඳ වෙලාවට අපායක් තිබුනේ :))තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-72798820538469966072015-05-06T09:56:51.016+05:302015-05-06T09:56:51.016+05:30ඕක මොකක්ද හයර් එකට වීල් එකේ යන මනුස්සය මගදි බැස්සම...ඕක මොකක්ද හයර් එකට වීල් එකේ යන මනුස්සය මගදි බැස්සම ආපහු ඉන්නවද කියල බලන්නෙ නැතුව යන පොරවලුත් ඉන්න එකේ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-59289530755504620712015-05-06T08:41:49.972+05:302015-05-06T08:41:49.972+05:30යකෝ ඇති මල්ලි උඔට කුනුහරැප දෙකක් නොකිව්වායකෝ ඇති මල්ලි උඔට කුනුහරැප දෙකක් නොකිව්වාඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-66944592744660747322015-05-05T21:12:11.472+05:302015-05-05T21:12:11.472+05:30යකෝ ඔහොම අපේ යාලුවො දෙන්නෙක් රෑ කලුවරේ බයික් එකේ ය...යකෝ ඔහොම අපේ යාලුවො දෙන්නෙක් රෑ කලුවරේ බයික් එකේ යද්දි පාරෙ තිබ්බ මිනී පෙට්ටියක හැපිලා වැටිලා. පස්සෙ බැලින්නම් හර්ස් එකක් එන්ජිම නැවතිලා, තල්ලු කරන්න බර වැඩි හින්දා පෙට්ටිය පාරෙ මැද බාලා තල්ලු කරනවලු. අරුන් දෙන්නට නූල් බැන්දා කියලයි කියන්නෙ.
ඒ අතින් උඹලා පින්වන්තයි!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.com