tag:blogger.com,1999:blog-4850334312992534561.post2320057972253186047..comments2022-03-01T02:24:08.027+05:30Comments on මල්කොබා : බිරිද හමුවුණා - 1 Anonymoushttp://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4850334312992534561.post-16813005577605809732015-03-03T16:42:10.581+05:302015-03-03T16:42:10.581+05:30මොකද කැ ගහන්නේ සුදා
ඉන්නකො පොඩ්ඩක් නොදොඩා
අද දාන්...මොකද කැ ගහන්නේ සුදා
ඉන්නකො පොඩ්ඩක් නොදොඩා
අද දාන්න හැදුවේ වැඩ දා.
කල්ගියා බොගේ අවුලක් හින්දා Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-8120293903234208122015-03-03T11:50:18.628+05:302015-03-03T11:50:18.628+05:30මල්වත්තෙ ගෙදර පොල් කොබා
අලුත් පෝස්ට් එක කෝ බබාමල්වත්තෙ ගෙදර පොල් කොබා
අලුත් පෝස්ට් එක කෝ බබාAnonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-69357106422287056102015-02-28T22:18:31.776+05:302015-02-28T22:18:31.776+05:30කක්කා කියද්දි නිකං කිසි ගතියක් නෑ නිකං ...උඹට එහෙම...කක්කා කියද්දි නිකං කිසි ගතියක් නෑ නිකං ...උඹට එහෙම කියන්න ඕනෙ නම් එක්කො ඒකට කියන වෙඩි වගේ සිංහල වචනෙ කියපං නැත්තං නිකා ඉදහං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-56851203551256528572015-02-27T16:45:45.117+05:302015-02-27T16:45:45.117+05:30බොහොම ස්තුත්යි .සාදරයෙන් පිලිගන්නවා පොල්වත්තට . . ...බොහොම ස්තුත්යි .සාදරයෙන් පිලිගන්නවා පොල්වත්තට . . දැන්නම් මතක් වෙද්දී පංකාදුයි. ඒ කාලේ කෙල්ලෙක් හොයා ගන්න නැතුව වින්ද දුකක්... @-) Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-40420100692180396332015-02-27T16:41:53.308+05:302015-02-27T16:41:53.308+05:30බලලා බලලා අන්තිමට නාකි ගෑනියෙක් බඳින්න වෙයි ඉක්මණ...බලලා බලලා අන්තිමට නාකි ගෑනියෙක් බඳින්න වෙයි ඉක්මණට තීරණයක් ගන්න වෙයි. මේ රසවත් පෝස්ටු දැක්කෙ දැන්. කලින් ලිපි දෙකත් කියෙව්වා. වැඩේනම් පංකාදුයි මල්කොබා.Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-61929340131546995412015-02-27T08:31:39.808+05:302015-02-27T08:31:39.808+05:30දැන් ඉතින් කියල වැඩක් නැ වගේ . තුෂානි ඇහුවනේ අන්ති...දැන් ඉතින් කියල වැඩක් නැ වගේ . තුෂානි ඇහුවනේ අන්තිම ප්‍රශ්නෙ. :-?Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-21907775954427580202015-02-27T08:29:22.626+05:302015-02-27T08:29:22.626+05:30ඒක දන්නවා බන්.. ඒ උනාට එහෙ හිටිය මට එහෙ මිනිස්සුන...ඒක දන්නවා බන්.. ඒ උනාට එහෙ හිටිය මට එහෙ මිනිස්සුන්ගේ වැඩ දැක්කහම ඒ නම තමයි හරි යන්නෙ. . සුරපුරයි අපායයි දෙකම දකින්න පුළුවන් රටක්...මිනිසුන් වැඩි කම තමයි ඔවුන්ට තියෙන ප්‍රශ්නේ, අනික කුල භේදය. එක හින්ද දියුණු වෙන්න බැරි කොටසකුත් ඉන්නවා.. . . . බුදුන් වැඩ උන්නු දැන් නමින් බිහාර් ප්‍රාන්තය , ඉන්දියාවේ නොදියුණු ප්‍රාන්ත වලින් එකක්.. එහෙ ගිය කෙනෙක් තමයි ඔය නම කිව්වේ..
Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-6816220722338333132015-02-26T21:31:38.077+05:302015-02-26T21:31:38.077+05:30බුදුන් උපන් දේශයට / මහත්මා ගාන්ධි වගේ මහා පුරුෂයන්...බුදුන් උපන් දේශයට / මහත්මා ගාන්ධි වගේ මහා පුරුෂයන් ඉපදුන රටට කක්කා රට කියන්න එපා බං...අවංකවම මට අවුල්...ඉන්දියාව කියන්නෙ රටක් නෙමෙයි...මුලු ලෝකයක්...

උඹට අවුරුදු 3 ක් ගියාද ගැටයක් ගහන්න...මමත් එහෙනම් දැන්ම පටන් ගන්නම් නේද බං...එතකොට 40 විතර යන්තං බැදගන්න පුලුවන් වෙයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-12733015440166070472015-02-26T21:30:09.724+05:302015-02-26T21:30:09.724+05:30මම කියන්නද මල්කොබා වෙච්ච සන්තෑසිය එතන ඉදගෙන...බොට ...මම කියන්නද මල්කොබා වෙච්ච සන්තෑසිය එතන ඉදගෙන...බොට ලියන්න කථාවක් නැතුව යනවා එහෙම උනොත්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-28845982666792068252015-02-24T16:42:26.660+05:302015-02-24T16:42:26.660+05:30මඩු මදාවි ලොකු අක්කේ .. ඒ කාලේ ලව් නැතුවට දැන් මම ...මඩු මදාවි ලොකු අක්කේ .. ඒ කාලේ ලව් නැතුවට දැන් මම මාර ලව්.. x-) ඒ කාලේ ලව් කරන්න ගියානම් මට මේ තත්වෙට එන්න බැ.. එක හින්ද ඒ ගැන මම පසු තැවෙන්නෙත් නැ.. ලජ්ජා වෙන්නෙත් නැ... මන් සතුටු වෙනවා ප්‍රොපෝසල් එකකින් මට මන් හිතපු සුන්දර බිරිදව හම්බ වුන එක ගැන :>) .. ඉතින් මම දැන් සතුටෙන් නෝ වොරි නෝ සොරි :d

Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-19752700864293533892015-02-24T16:20:04.438+05:302015-02-24T16:20:04.438+05:30නම මල් කොබා. ලවක් නෑ... ප්‍රොපෝසල්. හයියෝ, නමටත් ල...නම මල් කොබා. ලවක් නෑ... ප්‍රොපෝසල්. හයියෝ, නමටත් ලැජ්ජයිනෙ මල්ලි.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-43037086147593941222015-02-24T15:52:03.520+05:302015-02-24T15:52:03.520+05:30මාත් ඒකගයි.................. කාටවත් කියන්න ඒපා.......මාත් ඒකගයි.................. කාටවත් කියන්න ඒපා......................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-44382378494452291292015-02-24T13:33:05.476+05:302015-02-24T13:33:05.476+05:30ඉතුරු ටිකත් ලගදීම දානවා. මන් කාපු කට්ට කන්න ඉඩ තිය...ඉතුරු ටිකත් ලගදීම දානවා. මන් කාපු කට්ට කන්න ඉඩ තියන්නේ නැතෝ....Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-81212113596964255442015-02-24T13:31:13.959+05:302015-02-24T13:31:13.959+05:30ඒවා උඩ යන්නෙ තව ඉස්සරහටනෙ.... :>)ඒවා උඩ යන්නෙ තව ඉස්සරහටනෙ.... :>) Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-10023651174109976532015-02-24T09:05:04.215+05:302015-02-24T09:05:04.215+05:30යකෝ බොලාට මාස ගාණක් බලගං ඉන්න වුණාට අපිට පාං ද.......යකෝ බොලාට මාස ගාණක් බලගං ඉන්න වුණාට අපිට පාං ද....
සෙද්ද
දැං ඉතිං ඉතුරු ටික කියවන්න අවුරුද හැට හුට හමාරක් බලං ඉන්න වෙයි...
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-12071760725915633902015-02-24T08:39:53.062+05:302015-02-24T08:39:53.062+05:30සිරාවට බදින්ඩ එපා යකුනේසිරාවට බදින්ඩ එපා යකුනේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-54228267275108604802015-02-23T16:08:23.394+05:302015-02-23T16:08:23.394+05:30දොර රෙද්ද මිසක් වෙන වෙන රෙදි උඩ යනකල් බලාහිටියෙ නෑ...දොර රෙද්ද මිසක් වෙන වෙන රෙදි උඩ යනකල් බලාහිටියෙ නෑනේද?

දාමුකො බලන්න ඉතුරු ටිකත්Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-72090688577879972712015-02-23T15:16:22.593+05:302015-02-23T15:16:22.593+05:30හොදම ටික ලගදීම... එතකන් බොමු (c)හොදම ටික ලගදීම... එතකන් බොමු (c)Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-13382804682472503512015-02-23T15:15:22.265+05:302015-02-23T15:15:22.265+05:30මෙයාට කතාව ඉවර වෙනකන් ඉන්න බැරි හැටි.... එයාව තමයි...මෙයාට කතාව ඉවර වෙනකන් ඉන්න බැරි හැටි.... එයාව තමයි... :dAnonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-28187561335207423612015-02-23T15:13:59.858+05:302015-02-23T15:13:59.858+05:30:o කල්හාන් බැදලා නැ වගේ... බදින්න කලින් නම් ඔහොම ... :o කල්හාන් බැදලා නැ වගේ... බදින්න කලින් නම් ඔහොම හිතෙනවා .. :>)Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-44686298168962984802015-02-23T13:59:14.625+05:302015-02-23T13:59:14.625+05:30මොන හුන්නස්ගිරියක්ද බං, මේ හොඳම ටිකට හුඃඟල ටියෙන්න...මොන හුන්නස්ගිරියක්ද බං, මේ හොඳම ටිකට හුඃඟල ටියෙන්නෙ?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-80738045963287333052015-02-23T13:41:51.768+05:302015-02-23T13:41:51.768+05:30එතකොට එයාවද මැරි කලේ ? (h)එතකොට එයාවද මැරි කලේ ? (h)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4850334312992534561.post-15910420999836216612015-02-23T13:41:21.473+05:302015-02-23T13:41:21.473+05:30අපරදෙනෙ යකෝ...
මදැයි අර නන්ගිලා දෙන්නගෙන් එකක් ඉල්...අපරදෙනෙ යකෝ...
මදැයි අර නන්ගිලා දෙන්නගෙන් එකක් ඉල්ලන්න හැදුව.....Kalhan Pandukahttps://www.blogger.com/profile/02892420059393835030noreply@blogger.com